
හිටපු මුදල් ඇමති පසුගිය දෙසැම්බරයෙන් පසු මාස 4 ක නිහඩතාව බිඳිමින් අද පාර්ලිමේන්තුවට පැමිණියේය. ඔහු මුදල් ඇමති හැටියට රටේ මෙතරම් ප්‍රහ්න තිබියදී කිසිවක් පාර්ලිමේන්තුවට දැනුම්දීමට උත්සාහ නොකිරීම ගැන පසුගිය කාලයේ දැඩි විවේචන පැවතිණි.
අද දින පාර්ලිමේන්තුවේ බහුතරය මැන බැලීම සම්බන්ධ අවස්තා පැවතිය හැකි නිසාදෝ බැසිල් පැමිණ තිබේ.
මේ වනවිට ඔහු මුදල් ඇමති ධූරයෙන් ඉවත්ව සිටින්නෙකි.

Comments
Post a Comment
Your comment will be visible after approval