
ඉන්ධන මිල ඉහළ දැමීම හා ජීවන වියදම් ප්‍රශ්න නිසා අද (20) උදේ බලපිටිය ප්‍රදේශයෙන් විරෝධතාවක් වාර්තා විය. මේ නිසා ගාලුපාර බලපිටිය ආසන්නයේ වසා දමන්නට සිදුව ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා ඇත.
ඊයේ රාත්‍රී කාලයේ මාතර පැවති විරෝධතාවක් නිසා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන්නටද පොලිසියට සිදුවිය. 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පැවසිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval