
මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත. ඔහු සිය ට්විටර් ගිනුමේ මෙසේ සඳහන් කරයි.
සියලු ඇමතිවරු ඉල්ලා අස්වීම් ලිපි බාරදී ඇති මේ අවස්ථාවේදී, මා සේවය කළ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මා විසින් අතිගරු ජනාධිපතිතුමාට යොමුකොට ඇත.


