ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙහි සහ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍ය ධුරයෙහි අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
එස්බී දිසානායකට කර්මාන්ත ඇමති ධූරය හිමිවූ බවට වාර්තාවන අතර නව ප්‍රවාහන ඇමති - දිලුම් අමුණුගම
දිව්රුම්දීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval