MiG-29 ගුවන් යානා සමූහයක් යුක්රේන ගුවන් හමුදාවට භාර දීමට පෝලන්තය ගත් උත්සාහය බයිඩෙන් පරිපාලනය නිෂේධ බලයෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු යුක්රේනයට ප්‍රහාරක ජෙට් යානා ලබා දීමේ යෝජනාව සම්පූර්ණයෙන් අවුල් සහගත වී ඇත.
රුසියානු ආක්‍රමණයට එරෙහිව එහි ආරක්‍ෂාව වැඩි කර ගත හැකි වන පරිදි යුක්‍රේනයට "නොමිලේ" ලබා දීම සඳහා තමන්ට එක්සත් ජනපදයේ "ඉවතලීමේ" ජෙට් යානා ලබාදෙන්නට හැකි බව පෝලන්තය මුලින් පවසා තිබුණි.
එහෙත් එක රැයකින් පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ජෝන් කර්බි ප්‍රකාශයක් නිකුත් කළේ එය රුසියාව සමග සෘජු ගැටුමකට නේටෝව ඵලදායි ලෙස ඇද දමනු ඇතැයි යන්නයි. එම අවදානම මතුකර සැලැස්ම එකහෙළා ප්‍රතික්ෂේප කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval