
අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී සිය කණගාටුව ප්‍රකාශකිරීමට කැමති බව රන්ජන් රාමනායක මහතා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (25) උදෑසන කැඳවුණු අවස්ථාවේ දී මේබව දැනුම් දෙනු ලැබුවේය.
රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුනේ අධිකරණයට අපහාස කිරීම හා සම්බන්ධ දෙවන නඩුව සඳහායි.
ඔහුඅ පළමු නඩුවේ තීන්දුව ප්‍රකාරව දැනටමත් සිර දඩුවම් විඳින අතර දෙවැනි නඩුවෙන් ගැලවීමක් ලැබුණොත් පවතින වසර 4 සිර දඩුවම තවත් දීර්ඝ නොවනු ඇති.
Comments
Post a Comment
Your comment will be visible after approval