ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් අද පෙරවරුවේ කෝට්ටේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය අසලදී විරෝධතාවයක නිරත වුණා. කෝට්ටේ හිටපු නගරාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු විය.
පසුගිය රජය සමයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට SJB මන්ත්‍රීවරුන් කළේ කුමක්දැයි විරෝධතාකරුවන් ප්‍රශ්න කර තිබුණා. විරෝධතාකරුවන් පක්ෂ කාර්යාලයට කුණු බිත්තර දැමූ බවත් කියැවිණී. ඔවුන් SJB කාර්යාලයෙන් පිටත නවතා තිබූ ඇතැම් වාහනවල පුවරුද අලවා තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval