ගුදම්, බහලුම් ,සහ වරාය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.ඔහු විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකි
තමා සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වූ බව ජාතික නිදහස් පෙරමුණ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.ඊට අදාල අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවූ බවද ඒ මහතා සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval