පසුගියදා සියත ටීවී නාලිකාවේ නිවේදක හිෂාන් සුමීර සමග ටෙලි නිළි දිනිති වල්ගමගේ දැක්වූ අදහස් සම්බන්ධයෙන් කතා බහක් ඇති විය. ඇය තමන් කාර්ය බහුල අයෙකු බවටත් තමන්ට අනෙක් ටෙලි නිළියන්ට මෙන් නොව යහමින් හම්බ කිරීමට වැඩ ඇති බවත් තරමක් අමුතු ස්වරයකින් රූපවාහිනී වැඩසටහනේදී අදහස් දැක්වීම නිසා ඇය කියූ අදහස් වලට විවේචන මතුවිය.
මේ වනවිට සමාජ මාධ්‍ය වේදිකාවේ දිනිති කියූ දේවල් විවිධ නිර්මාණ වලටද බඳුන්ව ඇත. මේ සමග පළවන්නේ ඒවා එකතුවකි.
ආන්දෝලනය ඇති කළ දිනිතිගේ කතාව ගැන වීඩියෝව පෙර ලිපිය මෙතැනින්
Comments
Post a Comment
Your comment will be visible after approval