බ්‍රිතාන්‍ය කිරුළ හිමි විළියම් හා බිරිය කේට් ඔවුන්ගේ කැරිබියන් සංචාරයේ දෙවන දිනයේදී කොකෝවා ගොවිපලකට ගියහ. මෙම යුවළ පසුව නර්තන අංගයන් පෙන්වමින් බෙලීස් ප්‍රේක්ෂකයින් සතුටු කළහ.
දෙවන එලිසබෙත් රැජිනගේ අණ පරිදි සිදු කරන ලද මෙම සංචාරය, රැජින සිංහාසනයට වසර 70 ක් සනිටුහන් කිරීම පසුබිම් කරගෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් සමඟ එක්සත් රාජධානියේ සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන ඇත.
රාජකීය යුවළට ගම වටා ගෙනයාමෙන් පසු පිළිගැනීමේ නර්තනයකින් සංග්‍රහ කරන ලදී .
ඡායාරූප එකතුවක් පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval