අද (15) සිට ක්‍රියාත්මක පරිදි අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 ක මිල වෙනස් කර තිබේ. මෙය ඖෂධ මිල ඉහළදැමීමක් වන අතර ඉහළ ගිය ඖෂධ අතර ඇමොක්සලීන්,ඇසිත්‍රොමයිසින්,ලොසාටන්,ඇටනෝලොල්, ඇස්ප්‍රින්,
පැරසිටමෝල්,ඉන්සියුලීන් හා සෙෆ්ටසිඩීම් වැනි නිතර අවශ්‍ය වන ඖෂධ වර්ග ගණනාවක් තිබේ. ආනයනික වියදම් ඉහළමයාම හේතුවෙන් මෙම ඉහළ දැමීම සිදු කර ඇත.
නව මිල සඳහන් ගැසට්ටුවේ සම්පූර්ණ ලැයිස්තුව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval