ආන්දෝලනයට ලක්ව රූප රැජිණි කිරුළෙන් ඉවත් කළ පුෂ්පිකා ද සිල්වා සිය රූ රැජිණ කිරුළ ගැලවී යන්නට දින දෙකකට පෙර සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ හතර අතට පහර දෙමින් සජීවී වීඩියෝවක් නිකුත් කර තිබූ බව පැවසේ.
ඇයව කිරුළෙන් ඉවත් කරන්නට ආසන්න හේතුසැපයූ මෙම වීඩියෝවේදී ඇය සියල්ලන්ට චෝදනා කරන අතර තමන්ට ලැබෙන්නට නියමිතවූ ලෝක රූප රාජිණී කිරුළ කුමන්ත්‍රණයක් නිසා අහිමිව ගිය බව කියන්නීය.
එහිදී ඇය ඇයව ඇමරිකාවට රැගෙන ගිය කන්ඩායමේ චන්දිමාල්,රෝසි ඇතුළු සියල්ලන්ටත් ලෝක රූ රැජිනි ඇමරිකානු කාර්ය මන්ඩලයටත් දොස් පවරා තිබේ.
පැයකුත් මිනිත්තු විස්සක් කතා කරන අදාළ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval