justin-beeber-covid19

ලෝක ප්‍රසිද්ධ ගායක ජස්ටින් බීබර් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ජස්ටින් බීබර් හට කොවිඩ් -19 පරීක්ෂණයක් සිදු කර ඇත්තේ ඔහුගේ  හි T-Mobile Arena හි පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයට සහභාගී වීම සඳහායි.
එම පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙයි.
මේ හේතුවෙන් ලාස් වේගාස් හි T-Mobile Arena හි පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයද කල්දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.