අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විෂයභාර අමාත්‍යවරුන්ට උපදෙස් දී තිබේ.
මේ බව රැස්වීම අවසන් කර පිටතට පැමිණි රෝහිත අබේගුණවර්ධන හා මහින්ද අමරවීර ඇමතිවරුන්දන්වා තිබේ.අද (22) පස්වරුවේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදීය. ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් කථාබහ කර ඇති අතර ජනතාවට පීඩාවක් දෙමින් මිල වැඩි නොකරන්නැයි ජනපතිදන්වා ඇත.
එසේම තෙල් නැව් ඉක්මණින් නිදහස් කරගන්නට ඩොලර් ලබාදී මෙම ප්‍රශ්නය විසඳන ලෙස උපදෙස් දී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval