වත්තල, මාලඹේ, අකුරැස්ස, මහරගම, නුගේගොඩ, බොරලැස්ගමුව, ගල්කිස්ස, රත්මලාන යන ප්‍රදේශ රැසක මේ වන විට විදුලිය විසන්ධි වෙමින් පවතින බව විදුලිබල මණ්ඩලය පවසයි.
මෙය යෝජිත විදුලි කප්පාදුව නිසා ඇතිවූවක් නොවන බවත්
ජාතික විදුලිබල පද්ධතියට විදුලිය සපයන පෞද්ගලික බලාගාරයක් කාර්මික දෝෂයකට ලක්වීම නිසා සිදුව ඇති බවත් දන්වා ඇති මණ්ඩලය ඉක්මණින් යථා තත්වයට ගැනීමට අවශය පියවර ගන්නා බව දන්වා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval