නියාමකවරුන් ආසාදිත වීම සහ ඔවුන් පළමු පෙළ ආශි‍්‍රතයන් වීම හේතුවෙන් දුම්රිය 14ක් අද (31) දින අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටී.
ඒ අනුව ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය 06ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 02ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය 02ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය 03ක්, කුරුණෑගල දක්වා ධාවනය වන දුම්රියක් ඇතුලුව දුමිරිය 14ක් මෙලෙස අවලංගු කළ බව එහි සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval