ප්‍රහාරයෙන් පසු කොටු කරගත් බිත්තර ප්‍රහාරකයින් දෙන්නෙකු පොලිසිය හමුවේ ප්‍රකාශ කළ කරුණු අනුව මෙම සැකයන් හා චෝදනා ගොනුවී ඇත.
මෙම සංසිද්ධිය පසුබිමේ ඇමති ප්‍රසන්න රණතුංග ඊයේ රෑම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර අද වනවිට ජනපතිට හා පොලිස්පතිට ලිපි ලියමින් සිද්ධිය ගැන අපක්ෂපාතීව සොයා බලන ලෙස ඉල්ලා ඇත.
ඒවා පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval