ඉදිරියේදී පෙට්‍රල් කොලිටියේ වෙනසක් 92 වෙනුවට ඔක්ටේන් 91 ?

Ad Code

ඉදිරියේදී පෙට්‍රල් කොලිටියේ වෙනසක් 92 වෙනුවට ඔක්ටේන් 91 ?

petrol-quaility-change

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් වෙනුවට ඔක්ටේන් 91 වර්ගයේ පෙට්‍රල් මෙරටට ගෙන්වීමේ සූදානමක් පවතින බවත් මෙරටට ඉන්ධන රැගෙන එන නෞකාවලට මුදල් ගෙවා ගත නොහැකිවීමෙන් ඉදිරියේදී දැඩි අර්බුදකාරී තත්ත්වයක්  මතුවිය හැකි බවත්




 සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැදවුම්කරු ආනන්ද පාලිත පවසා තිබේ.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බවත්, ඔක්ටේන් 91 වර්ගයේ පෙට්‍රල් ගෙන්වීමක් සිදුකර නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu