ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් වෙනුවට ඔක්ටේන් 91 වර්ගයේ පෙට්‍රල් මෙරටට ගෙන්වීමේ සූදානමක් පවතින බවත් මෙරටට ඉන්ධන රැගෙන එන නෞකාවලට මුදල් ගෙවා ගත නොහැකිවීමෙන් ඉදිරියේදී දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවිය හැකි බවත්
සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැදවුම්කරු ආනන්ද පාලිත පවසා තිබේ.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බවත්, ඔක්ටේන් 91 වර්ගයේ පෙට්‍රල් ගෙන්වීමක් සිදුකර නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval