ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගමටත් කොරෝනා රෝගය වැළඳී ඇතැයි වාර්තාවේ.
ඔහු මේ වනවිට නිරෝධායනය වෙමින් පසුවේ.
මීට ඉහත සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්නත්, පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීනී කෝකිලා හර්ෂණී ගුණවර්ධනත් (සැමියා හා දුවද ඇතුළුව),
පොදු ජන පෙරමුණේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී සාරතී දුෂ්මන්තත් (බිරියද ඇතුළුව), පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී නාලක කෝට්ටේගොඩත් කොරෝනා වෛරසය වැළඳීම නිසා නිරෝධායනයට යොමුව ඇතැයි වාර්තා විය.
මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කරන 55 කට කොරෝනා වැළඳී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval