හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකුද වූ වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා ඊයේ (22) රාත්‍රියේ කොරෝනා රෝගයට ගොදුරුවී අභාවප්‍රාප්ත වූයේය.
ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ කෝවිඩ් ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ
ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියයන විට 74 වන වියෙහි පසුවිය.
ටික කලක් පිළිකා රෝගයටද ගොදුරුවී ප්‍රතිකාර ලබමින් සිටි ඔහු කොරෝනා රෝගය නිසා දැඩි අසාධ්‍ය තත්වයට පත්වූ බව කියැවේ.
ඔහුගේ අවසන් කටයුතු කොවිඩ් මර්දන නීති රීති අනුව සිදු කෙරෙනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval