ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් හෙට (11) ජල සැපයුම සීමාකරන ප්‍රදේශ සඳහන් කර ඇත.
කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට හෙට(11)දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.ෙ
අඹතලේ සිට කොළඹ දක්වා දිවෙන නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනබෙව සඳහන් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval