වව්නියාව අන්නානගර් ප්‍රදේශයේ නිවසක ඔංචිල්ලාවක් බැදි ලණුවක ගෙළ සිරවීමෙන් වයස අවුරුදු 4ක දැරියක් මියගොස් තිබේ.
පොලීසිය පැවසූවේ දැරිය ඔංචිල්ලාව පදිමින් සිටියදි ඇයගේ දෙමාපියන් වෙනත් කාර්යයක නිරතව සිට ඇති අතර එම අවස්ථාවේදී අනතුර සිදුව ඇති බවය.
මියගිය දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වවුනියාව රෝහලේ තැන්පත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval