ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් සිය මිල ගණන් ඉහළ නංවා ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 80ක උපරිමයකටත් දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 45ක් දක්වාත් වැඩිකිරීමට තීරණය කර ඇත.
පික් මී කොළඹ අවට ප්‍රදේශ වල පළමු කිලෝමීටර දෙක තුළ රු. 110ක් ලෙසත්, ඉන්පසු වැඩිවන සෑම කිලෝමීටරයකටම රු. 35ක් ලෙසත් ඌබර් පළමු කිලෝමීටර් දෙකට රු. 120ක් ලෙසත් ඉන්පසු වැඩිවන සෑම කිලෝමීටරයකටම රු. 35ක් ලෙසත් ගාස්තු අයකරන්නට තීරණය කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval