ස්වර්ණවාහිනී නාලිකාවේ ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාවක වන තිළිණි පෙරේරා සිය දීර්ඝ කාලීන සේවයෙන් දෙසැම්බර් 31 වනදා සිට ඉවත්ව ඇත.
ඇය සමුගනිමින් එම නාලිකාවේ තවමත් නිල නොවන ප්‍රධානියා වශයෙන් ඇය හඳුන්වන සුදේව හෙට්ටිආරච්චි වෙත ලියුමක් ලියා ඇති අතර ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා එය බෙදාගෙන තිබේ. එම ලියුම පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval