ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සේනානායක මහතා TRCSL හි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස 2019 නොවැම්බර් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී.
ඕෂධ සේනානායක මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval