අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඒ අනුව අග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිස වෙනුවෙන් තිරුපති දේවාලයේ අද විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්විණි.
මෙම පෞද්ගලික සංචාරය සඳහා අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය මුදල් භාවිතයට ගෙන නොමැති අතර සියලු වියදම් පෞද්ගලිකව දරා ඇතැයි මාධ්‍ය අංශය දන්වා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval