රජයේ සංවර්ධන නිළධාරීන් ලෙස එම පිරිස නියමිත රැකියා ස්ථානයේ ස්ථානගත කරන බව ඔහු ප්‍රකාශ කළේය.
වසරක පුහුණුව සම්පූර්ණ කළ 42,500ක පිරිසක් පළමුව ස්ථිර කරන අතර සෙසු පිරිස වසරක පුහුණු කාලය සම්පූර්ණ වීමෙන් පසු ලබන වසරේ අප්‍රේල් මස 01 වනදා ස්ථිර කිරීමට නියමිතය.
ස්ථිර පත්වීම් ලබන රාජ්‍ය සේවකයින් අතරින් කැමති තැනැත්තන් 22,000කට පමණ ගුරු සේවයට එක්වීමේ අවස්ථාව පවතින බවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval