වත්තල, හුණුපිටියේ ශාන්ති මාවත ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවක් හේතුවෙන්, ගින්නක් හටගෙන තිබේ. නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇත.
කොළඹ ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්නෙන් නිවසට දැඩි හානි සිදුව ඇති බව ය.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 02ක් යොමු කළ බව ද, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ගින්නෙන් කිසිදු ජීවිත හානියක් නොමැත.
Comments
Post a Comment
Your comment will be visible after approval