විදුලි බල ඇමති ගාමිණී ලොකුගේ මහතා පසුගියදා කොරෝනා රෝගය ආසාදනයවීම නිසා ප්‍රතිකාර ලැබූ අතර නිරෝධායන කාලය අවසන් කර පසුගිය සිකුරාදා නැවත වැඩ භාර ගත්තේය.
ඔහු වැඩ භාරගත් දිනයේම රට පුරා විදුලි බලය ඇණහිටීමේ සිදුවීමක්ද වාර්තාවිය.
නැවත තමන් සේවයට පැමිණි බව දන්වමින් ඇමතිවරයා ෆේස් බුක් වෙත ඒ ගැන දන්වා සිටි අයුරු හා වැටුණ පාඨක කොමෙන්ටු කොටසක් පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval