කොළඹ විශ්වවිද්‍යාලයේ පසුගියදා පැවති උපාධි ප්‍රදානෝත්සවයේද කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට විරෝධය දක්වමින් උන්වහන්සේ අතින් උපාධි මංජුසාව බාරනොගැනීමේ විරෝධය අතිශය ප්‍රජාතන්ත්‍රවාදී බවත්
සුදුසුම ආකාරයෙන් කරන ලද විරෝධයක් බවත් පවසමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇගයීමට ලක් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඇය කියාසිටින්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව, හිංසාවෙන් තොරව දක්වන ලද මෙම විරෝධය ආණ්ඩුවක් විසින් නොගැලපෙන තීරණ ගත්විට බුද්ධිමත් සරසවි සිසුන් ගත් අවස්ථානෝචිත හා ඥානාත්විත පියවරක් බවයි. එය සෙසු අයටද ආදර්ශයක් බවයි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඒ ගැන කියන වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval