දෙවැනි ඉනිම ටෙලි නාටකයේ අමීෂාගේ ප්‍රකට චරිතය නිරූපණය කරන අංජුලා රාජපක්ෂ පසුගියදා මවක වූ පුවත ඇගේ රසිකයින්ට අලුත් ආරංචියක් වුණා. නමුත් ඇය ඇගේ දරුවාගේ ඡායාරූපයක් හෝ හුවමාරු කරන්නට මුලදී අකමැතිවුණා.
දැන් දරුවාට මාස 7 ක් පිරුණ පසු ඇය සමාජ මාධ්‍ය වෙත සිය සිඟිති පුතු SANIJA KESHVARA WEERAKOON ගේ ඡායාරූප කිහිපයක් එක්කර තිබේ.
ඒවා පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval