
නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ ශාලාවේ උපරිම ධාරිතාවයෙන් තුනෙන් එකක පිරිසකට පමණක් වන අතර එම පිරිස 200 නොඉක්මවිය යුතු වේ.
එළිමහන් මංගල උත්සව සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව 250ක් ලෙස ද සීමා කර තිබේ.
අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පහතින්.

Loading posts...