තමන්ට කොවිඩ් 19 වැළඳී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ.
ඔහුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ධනාත්මක වූ බව හා මේ වනවිට හුදෙකලාවී ඇති බව එස නිවේදනයේ සඳහන්වේ.
Loading posts...
Loading posts...