කළුතර උතුර, තොටුපල මංසන්ධිය අසල මාර්ගයේ ධාවනය වූ බස් රථයක ගැටී පුද්ගලයෙකු මියයාමේ සීසීටීවී දර්ශන පහත පළවේ.
එලෙස මියගොස් ඇත්තේ ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ 56 වියැති අයෙකු බව හඳුනාගෙන ඇත.
මාර්ගයේ අඩක් පැන ඉතිරි අඩ පනින්නට ඔහු මැද නැවතී සිටින්නේ අඳුරු ස්ථානයක වන අතර සුදු ඉරි ඇතිතැනක නොවේ. අනෙක් පසින් පැමිණෙන බස් රථය වදින තුරු ඔහු දන්නේ නැත.
කොළඹ සිට අම්බන්ලන්ගොඩ දෙසට ධාවනය වූ බස් රථයක ගැටීමෙන් එම පුද්ගලයා මියගියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval