රතු එළිය මඟ හැරීම මාර්ග අනතුරුවලට හේතු විය හැකි බව අප දනී. මෑතකදී ඇමරිකාවේ ඉන්ඩියානාපොලිස් ප්‍රදේශයේ වීඩියෝවක, මෝටර් රථයක් රතු එළිය පනිමින් මාර්ගයේ ගමන් කරන තවත් වාහන පහකට විනාශයක් සිදු කරන ආකාරය වීඩියෝවේ දැක්වේ.
මෙම සිදුවීම 2021 ඔක්තෝබර් 17 වන දින සිදු විය. වේගයෙන් එන වාහනය තවත් වාහනය වැදුණ පසු අලාබ සහිතව එතැන නතර වුණත් වැදුණ වාහනය පන්දුවක් පරිද්දෙන් තවත් වාහන වල වැදෙමින් ගමන් කරන අතර අවසානයේ නතරවන්නේ තවත්
SUV රථයක බොනට්ටුව මතට ගොඩ බැස්වීමෙනි.
වීඩියෝව පටිගත කළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳඩෑෂ්කැම් එක සහිත වාහනයේ සිටින අතර ඉදිරියට එන වාහනය රතු එළිය දුටුවේ නැතිවම පහර දීමක් සිදු කරා යනුවෙන් සටහන් තබා ඇත.
වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval