මොරවැව මහ වැවේ මාළු අල්ලමින් සිටි ධීවරයන් පිරිසකගේ මාළු දැලක පැටලී සිටි සතෙකු ගැන කළ පරීක්ෂාවේදී වැවේ ජලය බොන්නට ආ අලියෙකු හසුව ඇතැයි දැනගන්නට ලැබී ඇත. 21 දා අළුයම 2.00 ට පමණ පාන්දර යාමයේ මෙම සිදුවීම සිදුව ඇත.
කුඩා වන අලියා රෑනකින් මිදී අතරමංවූ බව වැටහී ගියෙන් ගොඩට ගත් පැටවා දැලෙන් ගලවාගෙන මොරවැව වනජීවී කඳවුරට භාරදීමට ධීවරයන් කටයුතු කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval