සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය අමාලි රඹුක්වැල්ල පසුගියදා ඉසුරු පොල්ගස්දෙනිය මහතා සමග විවාහ වූවාය. එම උත්සව අවස්ථාව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පවත්වන්නට යෙදුණි. ජනපති අගමැති ඇතුළු විශේෂ ආරාධිතයින් ඊට එක්ව සිටිනු වාර්තා විය. සෞඛ්‍ය හේතු නිසා ආරාධිතයින් සීමාවී තිබුණි.
ඡායාරූප කිහිපයක්මේ සමග පළවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval