ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (21)ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) නම් කෙරිණි.එම කණ්ඩායම මෙසේය.
කණ්ඩායම
1. දිමුත් කරුණාරත්න (නායක)
2. පැතුම් නිශ්ශංක
3. ඔෂධ ප්‍රනාන්දු
4. ධනංජය ද සිල්වා
5. ඇන්ජලෝ මැතිව්ස්
6. දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින්නා)
7. රමේෂ් මෙන්ඩිස්
8. ප්‍රවීන් ජයවික්‍රම
9. ලසිත් ඉඹුල්දෙණිය
10.දුෂ්මන්ත චමීර
11.සුරංග ලක්මාල්
