පවුම් 38ක් පමණ බර මෙම රන් තැටිය, බැතිමතකු 2019 වසරේ දේවාලයට පූජා කරන ලද්දක් බවත් එම නිලධාරියා කීය. මීට සති දෙකකට පමණ ඉහතදී මෙම රන් තැටිය සොරාගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිසිය වෙත ලැබී ඇතැයි උසස් නිලධාරියා කීය.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත, කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා ඊයේ කතරගමට පැමිණි බව උසස් පොලිස් නිලධාරියා කීය.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ-(lankadeepa)
Comments
Post a Comment
Your comment will be visible after approval