මේ හේතුවෙන් බස්නාහිර පළාතේ සිඟමන් යදින යාචකයන් පරීක්ෂා කර කොරෝනා මර්දන එන්නත ලබාදීමට විශේෂ මෙහෙයුමක් ඊයේ(30) ක්‍රියාත්මක විය.
උදෑසන 9 සිට පස්වරු හතර දක්වා සිදුකළ මෙම මෙහෙයුමේදී යාචකයන් 541ක් පරීක්ෂා කර ඇති අතර එහිදි එන්නත් ලබා නොගත් යාචකයින් 77 දෙනෙකු හඳුනාගෙන ඇතැයි වාර්තා විය.
22කට ඊයේ එන්නත ලබාදී ඇති අතර, අනෙක් 55 දෙනාට ඉදිරියේදී එන්නත් ලබා දීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය දන්වා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval