
WhatsApp පණිවුඩකරණ යෙදුම සහ ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් අද (සඳුදා) සවස ලොව පුරා භාවිතා කරන්නන් සඳහා බිඳ වැටුණි.
ෆේස්බුක් සතු හවුල් ආයතන කිහිපයක තාවකාලික තාක්ෂණ දෝෂයක් මීට හේතු විය.
ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසෙන්නන් තම බ්‍රව්සරයට සම්බන්ධ වීමට නොහැකි වූ දෝෂ සහිත පිටුවක් හෝ පණිවිඩයක් මේ නිසා දැකගන්නට ලැබේ. වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් යෙදුම් අඛණ්ඩව ක්‍රියාත්මක වූ නමුත් ගැටලු අතරතුර යවන ලද හෝ ලැබුණු පණිවිඩ ඇතුළුව නව අන්තර්ගතයන් නොපෙන්වයි.
ගැටලුවට හේතුව තවම හඳුනාගෙන නැති අතර ෆේස් බුක් සමාගම එය දැනුවත් බවත් ඒ ගැන ක්‍රියාකරිව සිටින බවත් කියමින් ට්විටර් පනිවිඩයක්නිකුත් කර ඇත. එහිදී ඔවුන් සිය පරිශීලකයින්ගෙන් සමාවද අයැද තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval