
රජයේ ආයතන සඳහා කාර්යමණ්ඩල කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පැහැදිලි කරමින් නව චක්‍රලේඛයක් නිකුත්කර තිබේ.
රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව එම සංශෝධිත චක්‍රලේඛය නිකුත් කර ඇත.
පිටු තුනකින් යුතු සම්පුර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ.



Comments
Post a Comment
Your comment will be visible after approval