
අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද දින සහල් මිල අඩුකිරීම සම්බන්ධව මාධයයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.
‘මම රටේ ජනතාවට පොරොන්දු වෙච්ච ආකාරයට රුපියල්සියයට වඩා අඩුමිලට සහල් සැපයීමේ පොරොන්දුව අඛණ්ඩව ඉෂ්ට කරගැනීමේ කාර්යයේ මම නිරත වෙනවා. මට සති දෙකක විතර කාලයක් ලබාදෙන්න.
කරන දේ මොකක්ද කියල කථාකරන්න ඕන නෑ. කරන දේ අපි එතකොට බලමු.‘
Comments
Post a Comment
Your comment will be visible after approval