
සුපිරි ධාවන ශූරී ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ සහ දරුවන්ට කොරෝනා වෛරස් රෝගය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
අසනීප තත්වයක් හේතුවෙන් ඇය කළ PCR පරීක්ෂණයකදි රෝගය ධනාත්මකවී ඇති අතර පසුව
ඇගේ දරුවන් දෙදෙනාටද කොරෝනා වැළඳී තිබෙන බව හඳුනාගෙන තිබේ.
මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval