
පසුගියවර පවත්වන ලද සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල බ්‍රහස්පතින්දා(23) රාත්‍රී අන්තර්ජාලයට එක්කරන බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල දැනගත හැකිවනු ඇත.

පසුගියවර පවත්වන ලද සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල බ්‍රහස්පතින්දා(23) රාත්‍රී අන්තර්ජාලයට එක්කරන බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී.
Loading posts...