lalith-jayashantha-dies

කොරෝනා රෝගය වැළඳීම නිසා කෑගල්ල  උප නගරාධිපති ලලිත් ජයශාන්ත මහතා  අද සවස මිය ගියේය. මියයනවිට ඔහුගේ වයස 50 කි.





2006 වර්ෂයේ සිට කෑගල්ල නගර සභාවේ සභිකයෙකුවූ ඔහු  උප නගරාධිපතිවරයා ලෙස විශාල සේවයක් ඉටු කළ බව පැවසේ.ෙ
මිය ගිය නගරාධිපතිවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද 14 දා සවස මහනුවර මහයියාව ආදාහනාගාරයේ දී සිදු කරන ලදි.