
ඊයේ (17) කොළඹ, පාමංකඩ ප්‍රදේශයේ මාර්ග දෙපස ගස් සිටුවීමේ ව්‍යාපෘතියකට එක්වූ අවස්ථාවේ
වත්මන් රජය බංකොලොත් වී නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා තිබේ.
ඔහු මෙසේ කීය.
“සල්ලි තියෙනවානෙ. එහෙම නැත්නම් කොහොමද ගෙදර ඉන්න රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නෙ ? ආ ? කොහොමද ඕටී ටික ගෙවන්නෙ නැත්නම් ? සල්ලි තිබ්බෙ නැත්තෙ ගිය ආණ්ඩුවට, බංකොලොත් වුණේ. අපි බංකොලොත් වෙලා නෑ. අපි අදටත් රාජ්‍ය සේවකයින්ට නිසි දවසේ පඩි ගෙවනවා. ඒවා ගෙවන්න බැරිවුණොත් තමයි සල්ලි නැතිවෙන්නෙ. සල්ලි නෑ කියන්නෙ එහෙනම් බංකොලොත් වෙලානෙ”
Comments
Post a Comment
Your comment will be visible after approval