
ඉරිදා පැවති අයිපීඑල් තරග අතර එක් තරගයක් පැවතියේ මුම්බායි ඉන්දියන්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතරය.
එහිදී වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂාල් පටෙල් දවා ගත් කඩුලු ත්‍රිත්වය හමුවේ සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මැද පෙල පිතිකරුවන් අසාර්ථකවී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් 165 ක් කඩුළු 6 කට ලබාගත් ඉලක්කය වෙනුවට 111 දී මුම්බායි ඉන්දියන්ස් සියල්ලන් දැවී ගිය අතර ලකුණු 54ක අමිහිරි පරාජයක් අත් කර ගැනීමට මුම්බායි කණ්ඩායමට සිදු විය. රෝයල් චැලෙන්ජර්ස් නායක විරාට් කෝලි ලක්ණු 51 ක් ලබාගත් අතර මෙහිදී විස්සයි 20 තරගයකදී පළමුවෙන්ම 10000 සීමාව පසුකළ ඉන්දීය ක්‍රීඩකයා බවටද පත්විය.
තරගයේ ලකුණු සටහන ඊට පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval