මේ වනවිට ලෝකයේ කොරෝනා මරණ විශාල ලෙස අඩුවීමක් වාර්තාවී තිබේ. ඒ අනුව ඊයේ වැඩිම මරණ ගණන රුසියාවෙන් 778 ක් හා ඇමරිකාවෙන් 746 පමණක් වාර්තාවූ අතර අංක 3 -9 ස්ථාන හිමිවූ රටවල් මරණ 200 හා 300 අතර පිහිටන ලදි.
සමස්තය අඩුවූවාට සාපේෂව ලංකාවෙද ඊයේ කොරෝනා මරණ 93 ක් දක්වා අඩුවූ අතර කෙසේ වෙතත් ලෝකය හා සසැඳීමේදී ලංකාව 14 වන ස්ථානය ලබාගන්නා ලදි.
Comments
Post a Comment
Your comment will be visible after approval