
කොරොන වසංගතය හේතුවෙන් සිදුකරන ලද රට අගුළු දැමීමේ ක්‍රියාවලිය සමග ජනතාවගේ ආර්ථික තත්වය දුර්වල වී ඇත,
තම ඥාතීන් මිය ගිය විට ජනතාව මුහුණ පාන මූල්‍ය අපහසුතා ලිහිල් කිරීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභා මන්ත්‍රී වරයෙක් වන ප්‍රියන්ත සහබන්දු මහතා අඩු වියදම් සහ පරිසර හිතකාමී මිනී පෙට්ටියක් හඳුන්වා දී ඇත. ලී පෙට්ටි සෑදීමේදී ගස් කැපීමෙන් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද කාඩ්බෝඩ් වලින් මෙම පෙට්ටි නිපදවේ.
එම පෙට්ටි නිපදවන ආකාරය වීඩියෝවක් පහතින්
Source-A24 News
Comments
Post a Comment
Your comment will be visible after approval